හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැවතත් අගවිනිසුරු ධූරයේ වැඩ බාරගැනීමට නියමිත බව වාර්තා වෙයි.
වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා තවමත් අගවිනිසුරු ලෙස කටයුතු කරන අතර ඒ මහතාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතාවක් අලූත්කඬේ අධිකරණ සංකීර්ණයේදී මේ වන විට පැවැත්වෙයි.
Wednesday, January 28, 2015
ශිරණි බණ්ඩාරනායක අගවිනිසුරු ලෙස වැඩ අරඹන්න සැරසේ…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment