රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වාර්ෂිකකව අධ්‍යාපනයට වෙන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැළසුම් කර තිබේ.
අධ්‍යාපන අමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ අදියර කිපයක් තුළින් මේ මුදල ඉහළ නැංවීමට පියවර ගන්නා බවයි.
මෙහි අරමුණ වන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වැඩිකරලමින් ඵලදායී පිරිසක් ශ්‍රම බළකායට එක් කිරිම බවද ඇමතිවරයා කීය.
Wednesday, January 28, 2015
අධ්‍යාපනයට 6%ක් ලැබෙයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment