අගවිනිසුරුට ඉල්ලා අස්වන්නැයි තර්ජනය කර ඇත්තේ අසාද් සාලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

අගවිනිසුරුට ඉල්ලා අස්වන්නැයි තර්ජනය කර ඇත්තේ අසාද් සාලි

තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පළාත් සභා මන්ත්‍රි අසාද් සාලි මහතා විසින් තර්ජනය කල බවට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා විසින් කුරුදුවත්ත පොලිසියට ඊයේ රාත‍්‍රියේ පැමිණිලි කර ඇත.

ධුරයෙන් ඉල්ලා අස් නොවුන හොත් අත්අඩංගුවට ගන්නා බවට අසාද් සාලි ඇතුළු පිරිසක් අගවිනිසුරු නිල නිවසට ඇතුළු වී තර්ජනය කල බව ඊයේ රාත‍්‍රියේ වාර්තා විය.

No comments:

Post a Comment

Post Bottom Ad