යහපාලනය කියා මේ හදන්නේ නැගෙන සිහල හඬ මිනී පෙට්ටියක දමා ඇණ ගහන්නයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

යහපාලනය කියා මේ හදන්නේ නැගෙන සිහල හඬ මිනී පෙට්ටියක දමා ඇණ ගහන්නයි..

යහපාලනය යයි කියමින් නැගෙන සිංහල හඬ මිනී පෙට්ටියක දාලා ඇණ ගසන්න උත්සාහයක් ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ කොළඹදී මාධ්‍ය අමතමින් කීහ.

‘ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියලා කපනවා වගේ යහපාලනය කියලා වැඩපිළිවෙළකින් සිංහලයන් විනාශ කරන්න හදනවා. මේ උත්සාහ කරන්නේ නැගෙන සිහළ හඩ මිනී පෙට්ටියක දාලා ඇණ ගහන්නයි. 

යහපාලනේ කියන පිරුවටෙන් ඔතලා කරන්නේ පළිගන්න එක.ඒ නිසා අපි කියන්නේ ලෝකට ඉස්සරහා සිංහලයන්ගේ රෙදි ගලවන්න ලෑස්ති වෙන්න එපා’ යයිද උන් වහන්සේ අදහස් කල කලහ.

No comments:

Post a Comment

Post Bottom Ad