අගවිනිසුරු ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

අගවිනිසුරු ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි..

ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී අගවිනිසුරු මොහාන් පීරිස් අරලියගහ මන්දරියේ සිටීම අධිකරණයට කැළලක් බැවින් අගවිනිසුරැ ස්වේච්ජාවෙන්ම තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව කොට්ටේ ශ‍්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

‘ජනවාරි 9 වැනිදා අලූයම අරලිය ගහ මන්දිරයේ සිදු වූ බව කියන දේශපාලන කුමන්ත‍්‍රණයකට අගවිනිසුරුතුනම් සම්බන්ධ නම් එය අධිකරණයේ උත්තරීතරභාවයට බලවත් කැළලක් නිසා එහි ගෞරවය රැක ගැනීම සදහා අගවිනිසුරුතුමා ස්වේච්ජාවෙන්ම සිය තනතුරෙන් ඉල්ලා අස් වනන ලෙසද උන් වහන්සේ අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad