මුදල් ඇමති රවි කරුණානායක විත්තිකරුවෙකු කරමින් විනිමය චංචා චෝදනාවක් සම්බන්ධයෙන් අද දිනයේ කොලඹ මහාධිකරණයේ කැඳවු නඩුය විත්තියේ ඉල්ලීම අනුව ලබන මාර්තු 4 වැනිදාට කල් දමා ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව ආර්. රාජරත්නම් නම් අයගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් මෙරට බැංකුවකට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව විභාත කෙරෙයි.
රවි කරුණානායක මහතා මුදල් ඇමැති ලෙස අතුරු අය වැයත් ඉදිරිපත් කරන නිසා නඩුව කල් තබන බව විත්තියෝ නීතීඥයෝ කීහ.
Thursday, January 29, 2015
මුදල් ඇමති අතුරු අයවැය ඉදිරිපත් කරන නිසා ගේ විනිමය වංචා නඩුව කල් දමයි…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment