රිය අනතුරකින් එක පවුලේ තිදෙනෙක් මරුට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 29, 2015

රිය අනතුරකින් එක පවුලේ තිදෙනෙක් මරුට..

දොම්පෙ ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් තිබේ. 

තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad