හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයා සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු සැළසුම් සහගත ලෙස තම කීර්තිනාමය විනාශ කිරීම සඳහා වැඩපිළිවෙලක් දියත් කළ බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර චෝදනා කරයි.
ඒ හේතුවෙන් තමන් පසුගිය කාලය පුරා දැඩි මානසික පීඩනයකට හසුවූ බව ද කුමාර් සංගක්කාර ප්‍රකාශ කර ඇත.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ කාල්ටන් බර්නාඩ් වෙත ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත. එම සම්පූර්ණ ඊමේල් පණිවිඩය පහතින් දැක්වේ.
Wednesday, January 28, 2015
සංගා කළ හෙළිදරව්වේ සම්පූර්ණ ඊමේල් පණිවිඩය
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment