පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධානය හා එක් වූ හිටපු එජාප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා යළිත් එම පක්ෂයට එක් කර ගැනීමේ සූදානමක් පවතින බවව වාර්තා වෙයි.
එජාපය තුල ඒ සම්බන්ධයෙන් එකගතා මෙන්ම විරෝධතා කිහිපයක් ද මතුවීම නිසා ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක දී ඒ පිළිබද අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද පැවසෙයි.
Wednesday, January 28, 2015
තිස්ස අත්තනායක නැවතත් එජාපයට..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment