උතුරු පළාතේ ආරක්‍ෂක අංශ විසින් අධි ආරපක්‍ෂක කළාප පිහිටුවා ඇති ඉඩම් වලින් කොටසක් ඉක්මනින් නිදහස් කර ගැනීමට හැකි බව දෙමළ ජාතික සන්ධානය පවසයි.එම සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පවසා ඇත්තේ එහි ප්‍රථම අදියර ලෙස තෝරා ගත් ග්‍රාමසේවා වසම් 08 ක් නිදහස් කිරිමට නියමිත බවයි.
No comments:
Post a Comment