එජාපය හැරදා ගිය හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක නැවත පක්‍ෂයට ගතහොත් පක්ෂයේ නම ලැජ්ජා නැති එක්සත් ජාතික පක්ෂය ලෙස මාරැ කල යුතුව ඇතැයි නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා පවසයි.‘එක්සත් ජාතික පක්ෂයට තිස්ස අත්තනායක නැවත ගත්තොත් පක්ෂයේ නමත් වෙනස් කරන්න වෙනවා. දාන්න වෙන්නෙ ලැජ්ජා නැති එක්සත් ජාතික පක්ෂය කියලා තමයි.
එයා එක්ක අපි කොහොමද එකට වාඩි වෙන්නෙ.ලැජ්ජා නහරෙත් කපලා තමයි වාඩි වෙන්නෙ වෙන්නේ’ යයිද ඔහු අවධාරණය කරයි.
No comments:
Post a Comment