විමල්ගේ නෝනා වසර 4කින් තරුණ වුනු හැටි. (පින්තුර සහ වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 28, 2015

විමල්ගේ නෝනා වසර 4කින් තරුණ වුනු හැටි. (පින්තුර සහ වීඩියෝ)

හිටපු අමාත්‍ය ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් සීඅයිඩිය පරීක්ෂණයක් අරඹා ඇති බව අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඇගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ උපන් වර්ෂය ලෙස 1967 හා හා රාජ තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ 1971 යොදා ඇති අතර ඒවායේ නම්ද
වෙනස් බව වන බවයි.




No comments:

Post a Comment

Post Bottom Ad