5000 කින් පඩි වැඩි කරන, භාණ්ඩ මිල අඩු කරන අතුරු අයවැය අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 29, 2015

5000 කින් පඩි වැඩි කරන, භාණ්ඩ මිල අඩු කරන අතුරු අයවැය අද

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නව රජයේ අතුරු අයවැයි අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදරිපත් කෙරේ.

මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානානයක මහතා විසින් ඉදිරිපත් කරන මෙම අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහල දැමීම, රේගු බදු පහල දැමීම ආදී යෝජනා වෙතැයි දැනගන්න ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad