ශෂීන්ද්‍රගෙන් පිරිමැහුවේ පුද්ගලික තරහක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, January 29, 2015

ශෂීන්ද්‍රගෙන් පිරිමැහුවේ පුද්ගලික තරහක්..

ඌව පළාත් සභා මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂගෙන් පිරිමැහුවේ පෞද්ගලික තරහක් යයි වයඹ පළාත් සභා මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

‘ඌවේ හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට සිදුවුණේ ලොකු අසාධාරණයක්. පෞද්ගලික තරහා පිරිමහගන්න කටයුතු කරපු නිසයි ඔහු මහ ඇමැති ධූරයෙන් ඉවත් කළේ. 

ඉතින් ඒ විදියට පෞද්ගලික කොන්තර පිරිමහගන්න ගියොත් හිතුණ හිතුණ වෙලාවට තනතුරු වෙනස් කරන්න පුළුවන්නේ’ යයිද මහ ඇමතිවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad