විපක්‍ෂය අමුතු විරෝධයකට සැරසෙයි - විරෝධතාව කරන හැටි රහසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 19, 2020

විපක්‍ෂය අමුතු විරෝධයකට සැරසෙයි - විරෝධතාව කරන හැටි රහසක්

විපක්‍ෂය අමුතු විරෝධයකට සැරසෙයි - විරෝධතාව කරන හැටි රහසක්

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෙදින පුරාවට විපක්‍ෂය විසින් නවතම ආකාරයකට විරෝධය දක්වන බව සමගි ජනබලවේගයේ පර්ලිමේන්තු මන්ත‍්‍රී හරින් ප‍්‍රනාන්දු මහතා ‘‘දිවයින’’ට පැවැසීය.

එම විරෝධතාව දැක්වෙන ආකාරය රහසක් වශයෙන් තබා ගන්නා බවද හෙතෙම කීය.

මේ අතර නිරෝධායන නීති අනුව පාර්ලිමේන්තුව රැුස්වීමද නීති විරෝධී යැයි කී ඒ මහතා ඒ පිළිබඳව විපක්‍ෂ මතය ඉදිරි දිනයකදී ඉදිරිපත් කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad