කාදිනල් හිමිට අපහාස කළ කාන්තාවක් බත්තරමුල්ලේදී අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 19, 2020

කාදිනල් හිමිට අපහාස කළ කාන්තාවක් බත්තරමුල්ලේදී අත්අඩංගුවට

කාදිනල් හිමිට අපහාස කළ කාන්තාවක් බත්තරමුල්ලේදී අත්අඩංගුවට

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පිළිබඳ සඳහන් කරමින් ආගම් අතර වෛරය ඇතිවන ආකරයට සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad