වාහන මිල පාලනයට රජයෙන් “මිල සූත්‍රයක්“ - වාහන මිල අඩු වැඩි වෙන හැටි වෙනස් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 6, 2020

වාහන මිල පාලනයට රජයෙන් “මිල සූත්‍රයක්“ - වාහන මිල අඩු වැඩි වෙන හැටි වෙනස් වෙයි

වාහන මිල පාලනයට රජයෙන් “මිල සූත්‍රයක්“ - වාහන මිල අඩු වැඩි වෙන හැටි වෙනස් වෙයි

වාහන ආනයනය තහනම් කිරීමත් සමග අලෙවිසැල්වල ඇති ඒවා අධික ලාභයක් සහිතව මිල ඉහළ දමා තිබීම හේතුවෙන් මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය සැලැසුම් කර තිබේ.

ඊට අමතරව මිල පාලනයක් ඇති කර පාරිභෝගික සේවා අධිකාරිය හරහා ඒවා පරික්ෂා කිරීමට ද තීරණය කර ඇත.

ඒ අනුව ණයවර ලිපි (LC) ආරම්භ කළ දින සිට වාහනවල වැඩිවන මිල ගණනක් එකතු කර වෙළෙඳාසැලේ ඇති කාලයට වාහනයේ මිල සඳහා පොළියක් එකතු කර උපරිම මිලක් යටතේ අලෙවි කළ හැකි මිල තීරණය කිරීමට සැලැසුම් කර ඇත.

බටහිර රටවල මෙම ක්‍රමය ක්‍රියාත්මක වන බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad