පැරදුන අපේක්ෂකයින්ට වත්කම් බැරකම් ප්‍රකාශ දීමට දුන් කාලය අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 6, 2020

පැරදුන අපේක්ෂකයින්ට වත්කම් බැරකම් ප්‍රකාශ දීමට දුන් කාලය අවසන්

පැරදුන අපේක්ෂකයින්ට වත්කම් බැරකම් ප්‍රකාශ දීමට දුන් කාලය අවසන්

පසුගිය මැතිවර‍‍‍‍ණයෙන් පරාජයට පත් වු සියලු අපේක්‍‍ෂකයින් සඳහා සිය වත්කම් බැරකම් ප්‍රකා‍ශ නිකුත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වේ.

එම අපේක්‍ෂකයින් හට සිය වත්කම් බැරකම් ප්‍රකාශ තේරීම් භාර නිල‍ධාරීන්ට හෝ මැතිවර‍ණ කොමිසමට ලබාදීමට අවස්ථාව ලබාදී තිබුණි.

වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියට අනුව පරාජිත අපේක්ෂකයින් විසින් මැතිවර‍ණයට නාමයෝජනා ලබාදී මාස තුනක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ තේරීම් භාර නිලධාරීන්ට හෝ මැතිවරණ කොමිසමට ලබාදිය යුතු වේ.

No comments:

Post a Comment

Post Bottom Ad