20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 09ක් පනී.. විපක්‍ෂයේ දෙමල පක්‍ෂ ආණ්ඩුවට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, September 6, 2020

20ට සහාය දෙන්න විපක්‍ෂයෙන් 09ක් පනී.. විපක්‍ෂයේ දෙමල පක්‍ෂ ආණ්ඩුවට..

විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නවදෙනකු 20 වන සංශෝධනය සහාය දීමට සූදානමින් ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර තිබේ. විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් මෙසේ එක් වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඔවුන් දැනටමත් අදාළ සාකච්ඡාවන් පවත්වා ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුවට සහාය ලබාදෙන්නේ කුමන ආකාරයෙන් දැයි දැන් එන එළැඹෙන සතියේ දී ද තීරනාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ නමුත් රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂ ආණ්ඩුවට එක් කර නොගැනීමට රාජය දැඩි ස්ථාවරයක පසුවන්නේ යයි ද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad