දැන් ඇමරිකාවේ පුරවැසියෙකුටත් මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 8, 2020

දැන් ඇමරිකාවේ පුරවැසියෙකුටත් මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන්

දැන් ඇමරිකාවේ පුරවැසියෙකුටත් මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන්

බැසිල් රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුව ඊළඟ ජනපතිවරයා වීම නම් ඊට ඇති බාධක සියල්ලම ඉවත් කර තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි.

ඒ අනුව මන්ත්‍රීවරයකු වීමට පමණක් නොව ඇමරිකානු පුරවැසියෙකුට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වීමට ද දැන් හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමරිකාවේ හා මෙරට පුරවැසිභාවය තිබෙන පුද්ගලයකු  ප්‍රමුඛතාවය ලබා දිය යුත්තේ ඇමරිකානු පුරවැසිභාවයට බව ඔහු පෙන්වා දෙයි.

ඒ බව ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගන්නා වෙනත් ඕනෑම රටක පුද්ගලයකුට කරනු ලබන විශේෂ දැනුම්දීමක් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad