අහංගම පොලිසිය ඇතුලේ භික්‍ෂුවකට පහර දීමක්..? (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, August 31, 2020

අහංගම පොලිසිය ඇතුලේ භික්‍ෂුවකට පහර දීමක්..? (Video)

හංගම පොලිසියේ දී භික්ෂූන් වහන්සේ නමකට පහර දුන්නේ යැයි සඳහන් කරමින් වීඩියෝවක් සමාජ ජාලයන් ඔස්සේ හුවමාරු වෙයි.

එම වීඩියෝව අනුව පෙනී යන්නේ භික්ෂූන් වහන්සේ නමක් විසින් පොලිසියේ සිදුවීමත් වීඩියෝගත කරද්දී පොලිස් නිලධාරියකු ඊට විරුද්ධ වූ බවයි.


අදාළ වීඩියෝව මෙහි දැක්වේ.


No comments:

Post a Comment

Post Bottom Ad