කොළඹට දෙමස්සිනාලාගේ සටනකුත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 4, 2020

කොළඹට දෙමස්සිනාලාගේ සටනකුත්

කොළඹට දෙමස්සිනාලාගේ සටනකුත්

මහ මැතිවරණයට පෙර බන්දුල ගුණවර්ධන හා සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් දෙමස්සිනාලා වී තිබෙ බව දේශපාලන බිමෙන් ඇසෙන්නට තිබේ.

මිට ටික දිනකට පෙර බන්දුල ගුණවර්ධන මහතාගේ පුත්‍රයා විවාහ වූ අතර ඔහුගේ මනාලිය වුයේ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සොහොයුරියගේ දියණියයි.

එළඹෙන මහ මැතිවරණයේදී මේ දෙදෙනාම කොළඹ දිස්ත්‍රික්කයට පොදුජන පෙරමුණෙන් තරග වදී.

No comments:

Post a Comment

Post Bottom Ad