විදුලියේ ප්‍රශ්නයක් - ජලය තිබෙන්නේ 41%කට - ඒකත් විසඳනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 4, 2020

විදුලියේ ප්‍රශ්නයක් - ජලය තිබෙන්නේ 41%කට - ඒකත් විසඳනවා

විදුලියේ ප්‍රශ්නයක් - ජලය තිබෙන්නේ 41%කට - ඒකත් විසඳනවා

මේ වන විට මෙරට පවුල් ඒකක වලින් සියයට 99 කටම විදුලිය ලබා දී තිබෙන බවත් මැතිවරණයෙන් පසු සියලුම පවුල් වලට ජල පහසුකම ද ලබා දෙන බව මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වන විට රටේ පවුල් ඒකක අතරින් ජල පහසුකම හිමි වී තිබෙන්නේ 41%කට පමණක් බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

සංඛ්‍යා ලේඛනය වලට අනුව මෙරට ජිවත් වන පවුල් ඒකක ගණන ලක්ෂ 51කි.

No comments:

Post a Comment

Post Bottom Ad