අපි ආණ්ඩුවේ වුණාට විපක්ෂයේ වැඩෙත් කරනවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 4, 2020

අපි ආණ්ඩුවේ වුණාට විපක්ෂයේ වැඩෙත් කරනවා

අපි ආණ්ඩුවේ වුණාට විපක්ෂයේ වැඩෙත් කරනවා

අගෝස්තු 05 වැනිදායින් පසු බිහිවන පොදුජන පෙරමුණු ආණ්ඩුව තුළ විපක්ෂයේ කාර්යභාරයත් ඉටු කිරීමට තමන් හා විමල් විරවංශ මහතා කටයුතු කරන බව උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දුනහොත් එය අයුතු ලෙස පාවිච්චි කරාවි දැයි යන සැකයක් ජනතාව තබා ගත යුතු නැති බවද පෙන්වා දෙන ගම්මන්පිල මහතා එවන් තත්වයකට එරෙහිව තමා හා විරවංශ මහතා නැගී සිටින බවද සඳහන් කරයි.

මේ වන විටත් විරවංශ සහ ගම්මන්පිල යන මහත්වරුන් පොරොන්දුව හා තීන්දුව නමින් එකඟතා ගිවිසුමකට අත්සන් කොට ඇති අතර එහි අන්තර්ගතය වන්නේද ආණ්ඩුව නිසි මඟට ගැනීමය.අපි 

No comments:

Post a Comment

Post Bottom Ad