එජාප කොළඹ අපේක්‍ෂකගේ කාර්යාලයට පහර දේ.. 04 දෙනෙක් රෝහලේ.. රෝසිගේ පුත් ටෙලිපෝන් අපේක්‍ෂකට චෝදනා - (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 4, 2020

එජාප කොළඹ අපේක්‍ෂකගේ කාර්යාලයට පහර දේ.. 04 දෙනෙක් රෝහලේ.. රෝසිගේ පුත් ටෙලිපෝන් අපේක්‍ෂකට චෝදනා - (video)

ක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකුගේ කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ එජාප අපේක්‍ෂක ටයිටස් පෙරේරා මහතාගේ කිරුළුපන පිහිටි කාර්යාලයටයි.

ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ බිරිඳ ඇතුළු සිවු දෙනෙකු රෝහල් ගත කර ඇත.

එක්සත් ජාතික පක්ෂයට සමීප සමාජ ජාලා ගිණුම්වල සදහන්ව ඇත්තේ සමගි ජනබලවේගයේ අපේක්ෂක කණිෂ්ක සේනානායකගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

සිදුවීම ගැන පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මක කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad