නවසිය හැත්තෑ ගණන්වල දළදා මාලිගාවට මෝටර් රථ තරග පැවැත්වූයේ ඔහු විසින් යයිද හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
නමුත් මහනුවර මෝටර් රථ තරගාවලියක් පැවති බවත් එය පැවතුණේ දළදා මාළිගාව වටා නොවන බවත් ඊට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනිය සමග පැවති වැඩසටහනක් සමගින් එක්වෙමිනි.


No comments:
Post a Comment