මැකො සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 4, 2020

මැකො සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි !

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ධූරයෙන් ඉල්ලා අස් වී විශ්‍රාම යාමට සූදානමින් සිටින බව වාර්තා වේ.

බොහෝ දුරට මෙම මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇත.

එළැඹෙන සැප්තැම්බර් මහතා මාසයේදී ඔහුගේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමට නියමිතය.

නමුත් ඊට සති කිහිපයකට ප්‍රථම ධුරයෙන් ඉල්ලා අස්වීමට ඔහු සැලසුම් කර තිබේ.

සභාපතිවරයා මෑතක දී පැවති මාධ්‍ය හමුවකදීද කියා සිටියේ තමන් විසින් මෙහෙයවනු ලබන්නේ තම අවසන් මැතිවරණය බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad