ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිමයි.. ඒ සදහා සාක්ෂි මා සතුයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 30, 2020

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිමයි.. ඒ සදහා සාක්ෂි මා සතුයි..

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම දෙමළ ජනතාවගේ නිජබිම බවට හැඳින්වීමට තරම් සාක්ෂි ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

නමුත් තමන් කිසි විටෙක ජාතිවාදය ඇවිස්සීමට කටයුතු නොකරන බවද ඒ මහතා කියා සිටී.

පාර්ලිමේන්තුව ආරම්භක දිනය දා තමන් විසින් සිදුකරන ලද කතාව ගැන එක් එක් අය විවිධ අදහස් පැවසුවද තමන්ගේ ප්‍රකාශය සාක්ෂි සහිතව ඔප්පු කිරිමට හෝ ඒ ගැන කරුණු පැහැදිලි කිරීමට සූදානම් බවද මන්ත්‍රීවරයා පැවසීය.

එමෙන්ම දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තමන්ට අයිතියක් ඇතැයි ද ඔහු තව දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad