රාජපක්ෂ පවුලට එකතුවන අලුත් සාමාජිකයා ගැන ඉඟි පළ වෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 29, 2020

රාජපක්ෂ පවුලට එකතුවන අලුත් සාමාජිකයා ගැන ඉඟි පළ වෙයි (PHOTOS)

රාජපක්ෂ පවුලට එකතුවන අලුත් සාමාජිකයා ගැන ඉඟි පළ වෙයි (PHOTOS)

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉදිරියේදී පිය පදවියට බලාපොරොත්තුවෙන් සිටිනවා.

නාමල් සහ ලිමිනිගේ දරුවා පිරිමි දරුවෙක් බව වෛද්‍යවරුන් තහවුරු කර තිබෙනවා.

මෙම සතුට සැමරීමට නාමල් සහ ලිමිණි දෙපළ කුඩා සාදයක් සංවිධානය කර තිබු බව ආරංචි මාර්ග පවසනවා.

මේ වනවිට එහි ඡායාරූප කිහිපක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad