තමා එක්සත් ජාතික පක්ෂයේ නායක්වය බලාපොරොත්තුවෙන් නොසිටි නමුත් නායකත්වය භාර ගන්නැයි පාක්ෂිකයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් වන බව එජාප ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති පාක්ෂික හමුවකදීය.
නායකත්වය බලාපොරොත්තුවෙන් නොසිටි නිසා, පසුගියදා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අනාගත නායකත්වය භාර ගැනීමට ඉදිරිපත් වූ අවස්ථාවේදී තමන් ඒ සඳහා ඉදිරිපත් නොවූ බව ද ඔහු පවසනවා. ඉන්පසු දිගින් දිගටම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන්, පාක්ෂිකයන්ගෙන් නායකත්වය සඳහා ඉදිරිපත් වන්නැයි ඉල්ලීම් ලැබුණු බවයි හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ.
ඒ අනුව ඉදිරියේදී එජාප නායකත්වය වෙනුවෙන් අවස්ථාවක් ලැබුණහොත් අනිවාර්යෙන්ම ඒ සඳහා ඉදිරිපත් වන බව රුවන් විජයවර්ධන මහතා පවසනවා.
Sunday, August 30, 2020
Home
දේශපාලන පුවත්
මම නායකත්වය බලාපොරොත්තු උනේ නෑ ඒත් මටත් පක්ෂ නායකත්වයට ඉල්ලුමක් තියනවා - රුවන් විජයවර්ධන
මම නායකත්වය බලාපොරොත්තු උනේ නෑ ඒත් මටත් පක්ෂ නායකත්වයට ඉල්ලුමක් තියනවා - රුවන් විජයවර්ධන
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment