කොළඹ නගර සභාව බංකොලොත් වේ.. සේවක පඩි ගෙවන්න 60 කෝටියක ණයක් ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 2, 2020

කොළඹ නගර සභාව බංකොලොත් වේ.. සේවක පඩි ගෙවන්න 60 කෝටියක ණයක් ගනී..

කොළඹ මහ නගර සභාව විසින් රුපියල් කෝටි 60ක් ණය මුදලක් බැංකුවලින් ලබාගැනීමට කටයුතු කර තිබේ.
නගර සභාවේ සේවකයන්ගේ වැටුප් ගෙවීම ඇතුළු කරුණු කිහිපයකට මෙම මුදල් ණයට ලබාගෙන ඇත.

මෙරට පළාත් පාලන ආයතන අතරින් වැඩිම මුදලක් උපයන්නේ කොළඹ නගර සභාවයි.

නමුත් මෑත කාලයේදී එහි ආදායම විශාල ලෙස පහත වැටී තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad