හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රේල් 21 ප්‍රහාර පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසමේ පොලිස් ඒකකයෙන් පිටව ගොස් තිබේ.
ඒ, පැය 04කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.
අද පෙරවරු 10.00 ට පමණ වික්‍රමසිංහ මහතා කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේ ය.
රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ පෙනී සිටියේ අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
No comments:
Post a Comment