හම්බන්තොට වරාය චීනයට ලබා දුන් නිසා ඉන්දියාවට මෙම පර්යන්තය ලබා දීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.
තම ආණ්ඩඅවට අද සිදුවී ඇත්තේ ඉතිරි වී ඇති සුන්බුන් එක්ක එකතු කරගෙන රට පවත්වාගෙන යාමට බවද ඔහු සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ලදී කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.


No comments:
Post a Comment