සේවකයෙකුට කොරෝනා.. ලංකාපුර ප‍්‍රා.ලේ. කාර්යාලය වසා දමයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 30, 2020

සේවකයෙකුට කොරෝනා.. ලංකාපුර ප‍්‍රා.ලේ. කාර්යාලය වසා දමයි !

පොලොන්නරුව ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙලි වී ඇත.

ඒ හේතුවෙන් එම කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.

එහි කාර්යාල කාර්ය සහායකයකු ලෙස කටයුතු කරන මෙම පුද්ගලයා කන්දකාඩු කොරෝනා ආශ‍්‍රිතයෙක් සමගින් සමීපව කටයුතු කල අයෙකි.

මේ වන විටත් ඔහුගේ ආශ‍්‍රිතයන් නිරෝධායනයට අවශ්‍ය කටයුතු කරමින් සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad