අටුළුගම පළමු ආසාදිතයා ඇසුරු කළ 20 දෙනාට කොරෝනා නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 14, 2020

අටුළුගම පළමු ආසාදිතයා ඇසුරු කළ 20 දෙනාට කොරෝනා නෑ

අටුළුගම පළමු ආසාදිතයා ඇසුරු කළ 20 දෙනාට කොරෝනා නෑ

මේ වනවිට හුදෙකලා කර ඇති බණ්ඩාගම අටළුගම ගම්මානයෙන් හමුවූ පළමු කොවිඩ් 19 ආසාදිතයා ඇසුරු කළ බව කියන පුද්ගලයින් 20දෙනෙකු දින 16කට පසුව සිදුකළ PCR පරික්ෂණයෙන් ඉන් කිසිවෙකුටත් කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව අනාවරණ වී තිබේ.

එම පිරිස බණ්ඩාරගම,අලුත්ගම සර්වෝදය මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකෙරුණේ ඉකුත් 28වැනිදායි.

ඒ අනුව යුද හමුදාවේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් එම පුද්ගයින් 20දෙනා නිවෙස් වෙත පිටත් කර යැවුණි.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *