ආසාදිතයන් සංඛ්‍යාව 218 දක්වා ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 14, 2020

ආසාදිතයන් සංඛ්‍යාව 218 දක්වා ඉහළට

ආසාදිතයන් සංඛ්‍යාව 218 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 218 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

මේ වන  විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 56 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad




Contact Form

Name

Email *

Message *