රජය ජනතාව දැඩි ආර්ථික අපහසුතාවකට පත් කරලා - මරික්කාර් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 5, 2020

රජය ජනතාව දැඩි ආර්ථික අපහසුතාවකට පත් කරලා - මරික්කාර්

රජය ජනතාව දැඩි ආර්ථික අපහසුතාවකට පත් කරලා - මරික්කාර්

සෞභ්‍යාග්‍ය උදා කරන බව පවසා බලයට පත්වූ වත්මන් රජය මේ වන විට ජනතාව දැඩි ආර්ථික අපහසුතාවකට පත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

නාරාහේන්පිට පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

රජය තුනෙන් දෙකක බලය ලබා ගැනීමට උත්සාහ දරන්නේ 19 වන සංශෝධනය ඉවත් කර නැවත රට තුළ පවුල් පාලනයක් ඇති කිරීමේ අභිලාශයෙන් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad