සරත් කෝන්ගහගේ හා මෛත්‍රී ගුණරත්න ඇතුළු 25 ක් ජනාධිපති නීතීඥ තනතුරුවලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 25, 2018

සරත් කෝන්ගහගේ හා මෛත්‍රී ගුණරත්න ඇතුළු 25 ක් ජනාධිපති නීතීඥ තනතුරුවලට

නව ජනාධිපති නීතීඥවරු 25 දෙනෙකු 2019 ජනවාරි මස 18 වැනිදා දිවුරුම්දීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
එම ලැයිස්තුවේ රූපවාහිනී සභාපති ලෙස කටයුතු කළ සරත් කෝන්ගහගේ හා දේශපාලනඥ මෛත්‍රී ගුණරත්නද සිටී.
එම ජනාධිපති නීතීඥවරුන්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.

1. චින්තාමනි මුණමලේ බලල්ලේ මෙනවිය.

2. සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා.

3. මොහොමඩ් ශේරිෆ්ඩීන් මොහොමඩ් හුසේන් මහතා

4. පිලිමතාලාව විජේසුන්දර මුදියන්සේලාගේ සූරිය
ශාන්ත බණ්ඩාර ඉද්දේවල මහතා.

5. දුලිප් ෆ්ලේවියන් රෆායල් ජයමහා මහතා.

6. මදුරප්පෙරුමගේ චන්ද්‍රසිරි ජයරත්න මහතා.

7. ලියන මුදියන්සේලාගේ විජිත නන්දන ජයවික්‍රම මහතා.

8. සිංහනාතගේ තරාපති ජයනාග මහතා.

9. උපාලි සරත් කොන්ගහගේ මහතා.

10. සුනිල් කිත්සිරි මෙවන් ලංකාතිලක මහතා.

11.අරුනාචලම් මුත්තු ක්‍රිෂ්ණන් මහතා.

12.බමුණූගේ ජෝෂප් බර්නාට් ශාන්තී පෙරේරා මහතා.

13.සුබ්‍රමනියම් පරමරාජා මහතා.

14.එඩ්මන් සිරිමෙවන් රාජපක්ෂ මහතා.

15.මොහාන් රුඩොල්ෆ් අබේරත්න රත්වත්තේ මහතා.

16.ශාන්ත චූලබය රත්නායක මහතා.

17.අක්මිමන පල්ලියගුරුගේ සරත්චන්ද්‍ර මහතා.

18.අබ්දුල් වාහිද් අබ්දුල් සත්තාර් මහතා.

19.පල්ලි මුල්ල කපුගමගේ නෙල්සන්ද සිල්වා මහතා.

20.වෙලායුද පිල්ලේ තවරාජා මහතා.

21.සරත් දෙවසේන විජේසිංහ මහතා.

22.ලක්ෂාන් මහින්ද විජේසුන්දර මහතා‍.

23.ප්‍රියාල් තුසිත විජේවීර මහතා.

24.සෞම්‍යා අමරසේකර මෙනවිය.

25.ගීතක ගුණවර්ධන මහතා.

No comments:

Post a Comment

Post Bottom Ad