නත්තල් අවුරුදු සමරන්න ජනපති පවුල පිටින් සතියක් තායිලන්තයේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 25, 2018

නත්තල් අවුරුදු සමරන්න ජනපති පවුල පිටින් සතියක් තායිලන්තයේ


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පවුලේ සාමාජිකයන් පුද්ගලික සංචාරයක් සදහා විදෙස් ගත වී ඇති
බව වාර්තාවේ.
මෙය දින හතක පමණ

සංචාරයක් බවත් පිරිස තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බවත් වාර්තාවේ.දෙසැම්බරයේ අග බොහෝ දේශපාලනඥයින් ප්‍රභූන් විවිධ සංචාරවල නිරතවීම සාමාන්‍ය සිරිතකි. ජනපතිගේ සංචාරයද ඒ අනුව යමින් සිදුව ඇති බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad