බෙල්ලන්විල හිමියන්ගේ ආදාහනය - රාජ්‍ය ගෞරව සහිතව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 4, 2018

බෙල්ලන්විල හිමියන්ගේ ආදාහනය - රාජ්‍ය ගෞරව සහිතව



අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන
නාහිමියන්ගේ

ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජ්‍යෝත්සවය ලබන 08 වැනිදා රාජ්‍ය ගෞරව සහිතව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට පැවැත්වීමට නියමිතය. උන්වහන්සේගේ අපවත් වීම වෙනුවෙන් සංවේගය පළකිරීමට සෑම නිවසකම, රාජ්‍ය ආයතන හා වෙළෙඳ ආයතන, රථවාහනවල කහ පැහැති ධජයක් ප්‍රදර්ශනය කරන ලෙසට බුද්ධශාසන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා තිබේ.


pix courtesy by-ada.lk

No comments:

Post a Comment

Post Bottom Ad