ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අශෝක රන්වල මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ රාත‍්‍රි කාලයේ සපුගස්කන්ද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කෙසේ වෙතත් මන්ත‍්‍රීවරයා කියා සිටින්නේ පොලිස් ස්ථානාධිපතිවරයා තමනට පහර දුන් බවයි.
Friday, January 5, 2018
ගම ගැනීම පෙර පොලිසිය ගන්න ගිය ජවිපේ බස්නාහිර මන්ත‍්‍රි අත්අඩංගුවට.. හේතුව මෙන්න
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment