ජාලිය වික්‍රමසූරියට වරෙන්තු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 5, 2018

ජාලිය වික්‍රමසූරියට වරෙන්තු


ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05)  විවෘත වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා.


ඒ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ලබා ගැනීමට වෙන් කළ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. එම නඩුවට අදාළ ඔහුගේ බිරිඳ  ඇතුළු ඇපකරුවන් 4 දෙනෙකුට ලබන පෙබරවාරි මස 16 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියෝග කළා. 

No comments:

Post a Comment

Post Bottom Ad