එකම පංසලේ හාමුදුරුවරු දෙනමක් පක්ෂ දෙකකින් පුංචි ඡන්දෙට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 17, 2018

එකම පංසලේ හාමුදුරුවරු දෙනමක් පක්ෂ දෙකකින් පුංචි ඡන්දෙට

බෝලෑප විහාරයේ විහාරවාසී බෝලැපේ සුධම්ම හිමි හා හිදගොඩ ආනන්ද යන හිමිවරුන් මෙසේ පක්ෂ දෙකකින් නාම යෝජනා බාරදී ඇති අතර බෝලෑපේ සුධම්ම හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ද  හිදගොඩ ආනන්ද හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ද පාත හේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කිරීමට නාමයෝජනා බාර දී සිටිති. 

බෝලෑපේ සුධම්ම හිමි පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි හිමිනමක් වන අතර හිදගොඩ ආනන්ද හිමි පිරිවෙන්  ආචාර්යවරයකු ලෙස කටයුතු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad