කඩා වැටුනු ආකාශ වස්තුව නිසා දකුණේ ධීවර යාත‍්‍රා කුඩු පට්ටම්.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

කඩා වැටුනු ආකාශ වස්තුව නිසා දකුණේ ධීවර යාත‍්‍රා කුඩු පට්ටම්.. [Video]

අනපේක්‍ෂිත ලෙස මුහුද රළු වීම නිසා නොගැඹුරු මුහුදේ නවතා තිබූ සිය ධීවර යාත‍්‍රාවන්ට දැඩි හානි සිදුව ඇති බව තංගල්ල මාවැල්ල ධීවරයෝ කියති.

දීප්තිමත් අලෝකයක් හා විශාල ශබ්දයක් නගමින් දකුණු මුහුද දෙසට ඇදී ගිය ආකාශ වස්තුව නිසා මෙය සිදු වන්නට ඇති බවත් ධීවරයෝ කියා සිටිති.

No comments:

Post a Comment

Post Bottom Ad