අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්
අද (20) මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වීමට දුම්රිය සේවකයින් තීරණය කර තිබේ. දුම්රිය ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසන්නේ දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් මෙම වර්ජනයට සහභාගී වන බවයි.

2017 සැප්තැම්බර් 20 වනදා සියලු සංගම් හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පැවති සාකඡාවට අනුව රුපියල් 300ක වැටුප් දීමනාව මෙම මස වැටුපට එක් කර නොතීබීම හේතුවෙන් මෙම ඒකමතික තීරණය ගත් බව දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad