නව ව්‍යවස්ථාවකට මෙන්ම ව්‍යවස්තා සංශෝධයකටද විරුද්ද වන බවට අස්ගිරි හා මල්වතු නිකායන්හි කාරක සංඝ සභාවන් විසින් දිනයේ ගන්නා ලද තීරණය මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අනුදැනුම මත රැස් වී ගන්න ලද තීරණයක් යයි අස්ගිරි පාර්ශවයේ මහ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.
කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ. ත්‍රෙනිකායික මහා සංඝයා වහන්සේලා ඒකාරාශි කරගෙන තවත් ඉදිරි පියවරයන් රාශියක් ගන්නා බවද උන් වහන්සේ එහිදී අවධාරණය කලහ. මහජන බලය කොල්ලකෑම සදහා සංවිධානය වී සිටින සිවිල් සංවිධාන කියාගන්නා පුද්ගලයන්ට ඉඩ නොතබන බවද උන් වහන්සේ එහිදී වැඩි දුරටත් කියා සිටියහ.
Friday, October 20, 2017
Home
ප්රවෘත්ති
අගමැතිගේ අන්තිම තුරුම්පුවට හැරෙන තැපෑලෙන් පිලිතුරු.. අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් නව ව්‍යවස්ථාවට විරුද්දයි.. තීන්දුයි.. තුන් ඈවරයි..[Video]
අගමැතිගේ අන්තිම තුරුම්පුවට හැරෙන තැපෑලෙන් පිලිතුරු.. අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් නව ව්‍යවස්ථාවට විරුද්දයි.. තීන්දුයි.. තුන් ඈවරයි..[Video]
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment