දකුණට වැටුණ උල්කාෂ්මය වාහන කැමරාවක සටහන්වූ හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

දකුණට වැටුණ උල්කාෂ්මය වාහන කැමරාවක සටහන්වූ හැටි (VIDEO)

පෙරේදා රාත්‍රියේ දකුණු පළාතේ මුහුදට කඩා වැටුණ උල්කාෂ්මයක් බවට සැකකරන ආකාශ වස්තුව වීඩියෝවට නගාගන්නට බොහෝ දෙනෙකු අපොහොසත්වූයේ තත්පර ගණනක් තුළ සියල්ල සිදුව අවසන්වීම හේතුවෙනි.

කෙසේ වෙතත් මෙම සංසිද්ධිය 
වාහනයේ ගමන් කරමින් සිටි අයෙකුට වාහනයේ ඩෑෂ්කම් වීඩියෝගත වීමට හසුකරගැනීමට හැකියාව ලැබී තිබුණි.  පහත පළවන්නේ එම වීඩියෝවයි.




video by-Nadeeshan 

No comments:

Post a Comment

Post Bottom Ad