රංගන ශිල්පී සෝමසිරි අලකොලාංග සැබෑ දිවියේ පැවිදිබව ලබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 20, 2017

රංගන ශිල්පී සෝමසිරි අලකොලාංග සැබෑ දිවියේ පැවිදිබව ලබයි

දිගු කාලයක සිට ටෙලි නාට්‍ය හා චිත්‍රපට වලින් සමීපවූ ප්‍රවීණ කලාකරුවෙකු වන රංගන ශිල්පී සෝමසිරි අලකොලාංග පැවිදි දිවියට ඇතුළත්ව ඇතැයි වාර්තාවේ. මේ චිත්‍රපට හෝ ටෙලි රංගනයක් සඳහා නොව සැබෑ ජීවිතයේ වෙනසකි.

ගාල්ල උලුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී හාරිස්පත්තුවේ සෝමානන්ද නමින් නම් ලබා පැවිදි දිවිය ලබා තිබෙන අතර මෙම සංසිද්ධියට වැඩි ප්‍රචාරයක් ලබාගෙන නැත. 

සූරිය නෑයෝ නමින් මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයක ගිහි දිවියේ අවසන් රංගනය සිදු කළ අලංකොලාංග මහතා මේ වනවිට සියලු කලා කටයුතු වලින් ඉවත්ව ධාර්මික ජීවිතයට පිවිස ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad