ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද අබුඩාබියේ ෂෙයික් ෂෙයිඞ් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරඟාවලිය සඳහා පිවිසෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ගේ නායකත්වයෙන්.
2007 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරග 15කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 10ක ජය පකිස්තානු කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5ක් ජයග්‍රහණය කර තිබෙනවා. මේ අතර අද තරඟයට බොහෝදුරට එක්විය හැකි බවට අනුමාන කෙරෙන කණ්ඩායම් මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.
ශ්‍රී ලංකා කණ්ඩායම –
තිසර පෙරේරා (නායක), ඩිල්ශාන් මුණවීර, ධනුෂ්ක ගුණතිලක, මිනෝද් භානුක, අශාන් ප්‍රියංජන, මහේල උඩවත්ත, දසුන් ශානක, සීකුගේ ප්‍රසන්න, විකුම් සංජය, සචිත් පතිරණ,ඉසුරු උදාන.
පාකිස්තානු කණ්ඩායම –
සෆ්රාස් අහමඩ් (නායක), ෆකර් සමාන්, අහමඩ් ශෙසාඩ්, බාබර් අසාම්, ශොයිබ් මලික්, මොහොමඩ් හෆීස්, ඉමෑඩ් වසීම්, ශදබ් කාන්, ෆාහීම් අශ්රෆ්, හසන් අලී, උස්මාන් ඛාන්
Thursday, October 26, 2017

විස්සයි විස්ස බලාපොරොත්තුව අරන් පිටියට එන අලුත්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න
Tags
# ක්‍රීඩා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment