පාකිස්තානු ගැටුම අතරේ කාන්තාවකට අයුතු යෝජනාවක් කල පුද්ගලයා මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 26, 2017

පාකිස්තානු ගැටුම අතරේ කාන්තාවකට අයුතු යෝජනාවක් කල පුද්ගලයා මෙන්න


පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර  එක්දින තරගාවලිය පැවති සමයේ ජනමාධ්‍යවේදිනියක සහ ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියක  වන මුනාසා ජිලානි නමැත්තියට  අයුතු යෝජනාවක්  කළ බව කියන සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ එම අතවරයට සම්බන්ධ පුද්ගලයා තම ආයතනයේ සේවකයෙකු නොවන බවයි. ඔහු පුද්ගලික ආයතනයක සේවයකරන මාධ්‍යවේදියෙකු වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad